Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අංගොඩ මානසික රෝහලේ අතරමැදි නිවාසය යනුවෙන් හඳුන්වන ගොඩනැගිල්ලේ පසුවන මානසික රෝගීන් 200කට පමණ කොවිඩ් ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.

මෙම රෝහලේ වසර ගණනාවක් තිස්සේ ප‍්‍රතිකාර ලබා තරමක් සුවය ලැබූ අවුරුදු 60ට ඉහළ මානසික රෝගී කාන්තාවන් සහ පිරිමින් කිහිපදෙනකුට මෙසේ කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බවයි වාර්තා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *