Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අංගොඩ ලංගම ඩිපෝවේ රියදුරන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් කාර්යය මණ්ඩලයේ 19 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ.

තවත් ඩිපෝ කිහිපයක සේවකයින්ට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සේවකයින් පිරිසක් නිරෝධායනය කර ඇති බව ද ඔහු පැවසුවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *