Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල සහයෝගය ලබා ගනිමින් ජනතාව මෙම නිරෝධායන නීති පිළිපදින්නේ දැයි නිරන්තර සෝදිසි කිරිම් සිදු කිරිමටද ආණ්ඩුකාරවරිය පළාත් බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මේ වන විට අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගින් 58 ක් වාර්තා වී ඇති අතර කල්මුණේ ප‍්‍රදේශයේද රෝගීන් 86 දෙනෙකු වාර්තා වී ඇති බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *