අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද රාත්රියේ කැදවා තිබෙනවා.
රාත්රී 07.30ට අරලියගහ මන්දිරයේදී එම රැස්වීම ආරම්භ වීමට නියමිතයි.
රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්රාමාත්යවරයා විසින් එම සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වුණේ.