ජාතික කොඩිය මේ උපන් බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් අවස්ථාව සකසා දුන් ධෛර්ය සහ පන්නරය තවමත් ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්රාමාත්යවරයා පැවසුවේ පවතින අර්බුදයෙන් ගොඩඒම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවය.
අග්රාමාත්යවරයා සිය ප්රකාශයෙන් වැඩිදුරටත් පැවසුවේ අහිමි වීම වගේම අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදු බවය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය පහතින්,
2 Comments