Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජාතික කොඩිය මේ උපන් බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් අවස්ථාව සකසා දුන් ධෛර්ය සහ පන්නරය තවමත් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ පවතින අර්බුදයෙන් ගොඩඒම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවය.

අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් පැවසුවේ අහිමි වීම වගේම අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදු බවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්,

2 Comments

  • ජයන්ත, 2022-04-11 @ 9:28 PM Reply

    ඕය කතා දැන්නම් වැඩක් නැහැ කියලයි හැම ටම හිතෙන්නේ

  • තිසුන්, 2022-04-11 @ 11:13 PM Reply

    අම්මට කියපං බල්ලා

Leave a Reply

Your email address will not be published.