මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදේශ්ගත වීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය. කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේය. එම නියෝග මෙම 18 දක්වා බලපැවැත්වෙන පරිදි එම නියෝගය නිකුත් කළේය.