Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 69ක්.

පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *