Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අටළුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 96 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අනුව ඊයේ දිනයේ කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 130ක් හමුවූ බව සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *