Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පහ – තිහාරිය ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ මගහරිමින් ඒවා ප්‍රතික්ෂේප කරන බවට දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය චෝදනා කරනවා. එසේ වුවහොත් තිහාරිය ප්‍රදේශය හුදකලා කිරීමටද සිදුවනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම තත්වයම අටළුගම ප්‍රදේශයෙන්ද මීට පෙර වාර්තාවූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ ඉල්ලා සිටියේ ඒ සඳහා ආරක්ෂක අංශවල සහය අපේක්ෂා කරන බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *