Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අර්ධ වශයෙන් භාවිත කරන ලද දෝෂ සහිත සහ සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාරදීමට කැමති පාරිභෝගිකයින් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව එලෙස භාරදෙනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙළෙඳපොළ මිටල අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේ දී අඩු කළයුතු බවට අදාළ ගෑස් සමාගම් වෙත උපදෙස් දී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

එම කටයුතුවලදී ගෑස් බෙදාහරින්නන්, නියෝජිතයින් ගෑස් සිලින්ඩර ආපසු භාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම අංක පහතින්,

IMG 20220126 WA0001

Leave a Reply

Your email address will not be published.