Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත් දීර්ඝ කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 9 වෙනිදා නිකුත් කරනු ලැබීය.

ඇපල්, දොඩම්, මිදි, චීස්,බටර් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ සඳහා මෙම ආනයනික තහනම පනවනු ලැබ ඇත.

රටේ ආර්ථික ස්ථායිතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගන්නා ලදැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය සහ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

2274-42_S

Leave a Reply

Your email address will not be published.