Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 17ක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූනු, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස් ඇතුළු ආහාර රැසක් ඒ අතරට අයත් වනවා.

2252-31_S-1

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.