Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය වේගයෙන් පැතිර යාම හේතුවෙන් කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබා ගන්නා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එන්නත ලබා නොගත් පිරිස අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් පිටව නොයන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ආසාදිතයින්ගෙන් 1.5% ක් පමණ මරණයට පත්ව ඇති අතර වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ නමුත් ලොව පුරා රටවල් රැසක මෙන්ම ශ්‍රී ලංකාවේ ද මෙම වෛරසය ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යන බව මේ වන විට නොරහසක් වන අතර ඉන් ආරක්ෂා වීම සඳහා හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට එම නිවේදනය තුළින් උපදෙස් ලබාදී තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *