Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිකුත් කර තිබෙනවා.

ඒ, අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, වෙළෙඳුන් අදාල අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින්.

මෙලෙස ලියාපදිංචි කරනු ලබන සනීපාරක්ෂක ද්‍රව්‍යන් වල අදාළ අංකය පැහැදිලිව පෙනෙන අයුරින් සඳහන් කිරිම ලබන පෙබරවාරි මස 01 වෙනිදා සිට අනිවාර්ය කර තිබෙනවා.

ගැසට් නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *