Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දින 10 ක් තිස්සේ අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උලකුලපති, මාධ්‍ය ප්‍රකාශක  මහචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය

මෙම සිසුවා පසුගිය 02 වැනි දින නේවාසිකාගාරයේ ලිපියක් ලියා තබා අතුරුදන් වී තිබිණි.

සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණි.

සිසුවා බදුල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දින කිහිපයක් ගතකර තිබෙන බව අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *