අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ චීනයේ කෝටිපති ව්‍යාපාරික ජැක් මා මාස ගණනාවකට පසු පළමුවරට මාධ්‍ය වෙත පෙනී සිට තිබෙනවා.
එරට දිළිඳු ප්‍රදේශයක ගුරුවරුන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඔහු ගෙන යන ව්‍යාපෘතියක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔහු මෙලෙස වීඩියෝවක් මුදාහැර තිබෙනවා.
මෙම වීඩියෝව නිකුත් වන තෙක් ඔහු කොහේ සිටියේදැයි සොයාගැනීමට විදෙස් මාධ්‍යවලට හැකිවුයේ නැහැ.
Alibaba’s #JackMa makes first public appearance since October.
(@Geeta_Mohan )#IndiasAgenda #ITVideo pic.twitter.com/1Kv4Q423qe— IndiaToday (@IndiaToday) January 20, 2021