Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ චීනයේ කෝටිපති ව්‍යාපාරික ජැක් මා මාස ගණනාවකට පසු පළමුවරට මාධ්‍ය වෙත පෙනී සිට තිබෙනවා.

එරට දිළිඳු ප්‍රදේශයක ගුරුවරුන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඔහු ගෙන යන ව්‍යාපෘතියක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔහු මෙලෙස වීඩියෝවක් මුදාහැර තිබෙනවා.

මෙම වීඩියෝව නිකුත් වන තෙක් ඔහු කොහේ සිටියේදැයි සොයාගැනීමට විදෙස් මාධ්‍යවලට හැකිවුයේ නැහැ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *