Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අදත් (18) කොවිඩ් ආසාදිත පුද්ගලයින් 744 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2,478ක් වන අතර මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 141,374ක් දක්වා ඉහළ යයි.

එමෙන්ම අද (18) දිනයේදී මෙරටින් කොවිඩ් මරණ 34 ක් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,015 දක්වා ඉහළ යයි.

මියගිය පුද්ගලයින්ගේ සම්පූර්ණ තොරතුරු පහළින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *