Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වහා ක්‍රියාත්මක වන පරිදි අද උදෑසන සිට මාතලේ, කුරුණෑගල හා මොණරාගල යන දිස්ත්‍රික්ක තුනෙහි තෝරාගත් ප්‍රශේශ කිහිපයක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනූව මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් වසම් ද,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසම හා උඩුබද්දාව සහ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් ද,

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව පොලිස් බල ප්‍රදේශයේ එලමුල්ල ග්‍රාමසේවා නිලධාරී වසමද හුදෙකලා කර ඇති බවයි එම මහතා සඳහන් කළේ.

Image

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *