Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,174 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (13) දිනය තුළ මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,249ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 135,776ක් දක්වා ඉහළ යයි.

කොරෝනා ආසාදිතයින්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *