Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අදත් (4) පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ සහ වේලාවන් ඇතුළත් කාලසටහන පහත දැක්වේ.

කෙසේ වෙතත් විදුලි බලධාරීන් ජනාධිපතිවරයා වෙත පසුගියදා සහතික වී තිබුණේ හෙටින් පසුව විදුලි කප්පාදුවක් සිදු නොවන බවය.

මේ පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා සිටියේ මාර්තු 5 වනදායින් පසු විදුලි අර්බුධය අවසන් වන බවයි.

S-04-03-2022-Power-Interruption-Schedule-full

Leave a Reply

Your email address will not be published.