Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික කොවිඩ් වාර්තාවට අනුව අද (02) මෙරටින් නව කොරෝනා මරණ 204ක් සහ නව ආසාදිතයින් 3619ක් වාර්තා වුණා.

ඒ අනුව අද වාර්තා වුයේ ඊයේ (01) දින තහවුරු කල කොරෝනා ආසාදිත මරණ 204ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම මරණ ගණනට 30 ට අඩු පුද්ගලයින් පස් දෙනෙකු ඇතුළත්.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9604 දක්වා ඉහළ ගොස් තිබේ.

සම්පූර්ණ මරණ වාර්තාව පහතින්.

ප්_රවෘත්ති-නිවේදනය-893

එමෙන්ම අද (02) දින මුල් වතාවේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2773 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 846 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 3619 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 447,749 දක්වා ගොස් තිබේ.

ප්_රවෘත්ති-නිවේදනය-894

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *