Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් වසමට අයත් ඇල්දෙණිය නැගෙනහිර සූරියපාළුව දකුණ ,සූරියපාළුව උතුර , පහළ කරගහමුණ උතුර ,ඉහළ කරහමුණ උතුර යන ප්‍රදේශ මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

පිළියන්දල හල්පොත, කැස්බෑව නැගෙනහිර,මාකන්දන බටහිර, කුන්දන පොල්හේන යන ප්‍රදේශ ද හුදෙකලා කර ඇති බව ඔහු සඳහන් කළා.
මතුගම පොලිස් වසමේ යටහිර බටහිර,පිම්ඹුර ප්‍රදේශය ද හුදෙකලා කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *