Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට අනුව අද (14) දිනයේ ද ස්ථාන 174කදී සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුකෙරෙනු ඇති.

මීට අමතරව වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායම් සඳහා ද මෙම ස්ථානවලින් එන්නත් ලබාගත හැකි බව දන්වා තිබෙනවා.

ඒමෙන්ම කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා ගෙන යන එන්නත්කරණ වැඩසටහනට අනුව විශ්වවිද්‍යාල සිසුන්ට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබාදෙනු ඇත.

එන්නත් දෙකම ලබාගත්, එනම් දෙවන මාත්‍රාව ගෙන මාස හයක් ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අද දින එන්නත් ලබාගත් හැකි ස්ථාන පහතින්ල

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *