Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින තවත් ආසාදිතයින් 294 දෙනෙකු වාර්තා වී තිබේ.

හඳුනාගත් ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21000 සීමාව ඉක්මවා තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *