Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (02) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔවුන් සියලු දෙනාම පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *