Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද තවත් ආසාදිතයින් 536 දෙනෙකු හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

හදුනාගත් ආසාදිතයින් අතරින් 461 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වන අතර අනෙක් ආසාදිතයින් 75 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වේ.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *