මෙරට තවත් කොරෝනා මරණ 3ක් සිදු වී තිබෙනවා. අද දින මේ දක්වා කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ ගණන 160 ක් දක්වා ඉහළ යනවා.