Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (01) දිනයේ දී මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 1304ක් වාර්තා වූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 109,450ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *