Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Covid -19 වෛරසය ආසාධනය වූ රෝගීන් තිදෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 771ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා‬.

අද (05) දින රාත්‍රී 11.50වන විට කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 20දෙනෙක් වාර්තා වී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *