Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින දේශීයව තවත් කොරෝනා ආසාදිතයන් 927 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,659 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *