Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිස්ත්‍රික්ක රැසක කොවිඩ් එන්නත ලබාදීම අද (30) සිදු කෙරෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නව නගරය සහ ඇඹිලිපිටිය කුඹුක් ගොඩ ආර යන ග්‍රාම නිලධාරි වසම් දෙක සඳහා එන්නත් ලබාදීම සිදු වනවා.

යුද හමුදාවේ මැදිහත්වීමෙන් එන්නත්කරණය සිදුවන ස්ථාන පහතින් දැක්වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *