නව කොරෝනා ආසාධනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 379ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
අද දිනයේ වාර්තා වූ රෝගීන් 11 දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ පුද්ගලයින් බවත් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
