Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා යුද හමුදාවේ මුලිකත්වයෙන් ඊයේ (31) දින ද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් මේ සදහා දායකත්වය ලබාදෙනු ලබනවා.

බොරැල්ල කැම්බල්පාක්හි දී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව එන්නත්කරණ වැඩසටහන ඊයේ දින (31) සිදුකරනු ලැබුවා.

එමෙන්ම අද (01) දිනයේදීත් එන්නත්කරණ වැඩසටහන පහත සඳහන් ස්ථානවලදී ක්‍රියාත්මක වනවා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *