Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625ක්.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,858ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15,340ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 10,183ක් වනවා. අද වන විට රෝහල් ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,110ක් වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *