Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නව කොරෝනා වෛරසය ආසාදනය වූ මරණ 09ක් අද දිනයේ දී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වාර්තා කර සිටිනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *