නව කොරෝනා වෛරසය ආසාදනය වූ මරණ 09ක් අද දිනයේ දී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වාර්තා කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇත.