Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (04) දිනයේ තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙනවා.

ඒ, පන්සියගම ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක් සහ මොරොන්තොට ප්‍රදේශයේ 61 හැවිරිදි පුද්ගලයෙක් වශයෙනි.

ඒ අනුව, කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 581 දක්වා ඉහළ යනවා.

කොවිඩ් ආසාදිතයන් වශයෙන් ඊයේ දින වනවිට දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු වලින්ද තවත් ආසාදිතයන් අද (04) හදුනාගෙන ඇත.

ඒ අනූව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88547ක් වශයෙනුයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහළින්

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *