Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (07) දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ද ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා.

පළමු එන්නත ලබාගත් කාඩ්පත සහ හැඳුනුම්පත හෝ වෙනත් අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිල්ලක් ද රැගෙන පැමිණෙන ලෙසයි ඔහු මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ ඇතුලු යුද හමුදාවේ කළමනාකාරිත්වයෙන් කොවිඩ් එන්නත් ලබා දෙන සියලු ස්ථාන පහතින්,

එමෙන්ම කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (07) දිනයේ ද ස්ථාන කිහිපයකම සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එම සියලු ස්ථාන පහළින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *