Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට අනුව අද (13) දිනයේ ද ස්ථාන කිහිපයකම සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේත් ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන අතර එම මධ්‍යස්ථාන සහ අනෙකුත් එන්නත්කරණ මධ්‍යස්ථාන පහතින්,

එමෙන්ම යුද හමුදාවේ කළමනාකාරිත්වයෙන් අද දිනයේත් දිවයිනේ ස්ථාන කිහිපයක කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු වනවා.

එම ස්ථාන පහතින් දැනගත හැකියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *