Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1,310 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 475 දෙනකු මීට සුළු වේලාවකට පෙර හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව අද දිනය හඳුනාගත් සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 1,785 කි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *