Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව අද දින හමුවු ආසාදිතයින් ගණන 704ක් වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *