Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *