අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. සවස් කාලයේ පැය 2 යි