Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට ක්‍රියාත්මක ආසන ගණනට පමණක් ධාවනය කිරීමේ ක්‍රමවේදයේදී සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් බස් ගාස්තු වැඩි කිරීමට අද (10) මධ්‍යම රාත්‍රියේ සිට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට රුපියල් 14 දක්වා ඉහළ දැමීමටයි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇත්තේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *