Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු දිස්ත්‍රික්කවල අද (16) රාත්‍රී 8.00 සිට සඳුදා අලූයම 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි. 

හෙට(17), ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදා (18) අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක  වනුයේ රාත්‍රී  8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *