Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව දීපාවලී උත්සවය යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි එම කොමිෂමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *