Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (07) දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,796ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අද දින පෙරදී හමුවූ ආසාදිතයින් 1,820 දෙනාට අමතරව තවත් කොවිඩ් ආසාදිතයින් 976 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟිනි.

ඒ අනූව මෙරට මෙතෙක් වාර්තාව ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (06) දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 98ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනූව එය දිනකදී වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වන අතර මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,017 ක් දක්වා ඉහළ දැමීය.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,487ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 290,794ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *