Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (අගෝස්තු 07) දිනයේ එන්නත් ලබාගත හැකි ස්ථාන 383ක් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි වයස අවුරුදු 20-29 අතර තරුණ තරුණියන්ටත් මෙම ස්ථාන වලින් එන්නත් ලබාගත හැකිය.

ඒ අනුව අද දිනයේත් සයිනොෆාම් එන්නත ඇතුළු අනෙකුත් එන්නත් ලබාදෙන අතර එම මධ්‍යස්ථාන පිළිබඳ විස්තර පහතින් ලබාගත හැකිය.

523580621-Vaccination-Centers-on-07-09-2021

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *