Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය අනුව මැයි 31 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා හැර නිවසකින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට පමණයි.

මංගල උත්සව උපරිම අමුත්තන් 150යි.

උපකාරක පංති සඳහා අවසර නැත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *