Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අපරික්ෂාරී ලෙස තරුණයින් පිරිසක් පසුගිය දිනෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.

කඩවත සිට මාතර දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ මෙම පිරිස පැයට කිලෝමීටර් 150 ට ආසන්න වේගයකින් මෝටර් රථය ධාවනය කළ බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *