Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතු රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ ලේලිය පොලීසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල විය.

ඒ අනුව රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ අද වීරකැටිය පොලිස්ස්ථානය වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Media-on-2022.06.06-at-2130

Leave a Reply

Your email address will not be published. Required fields are marked *